විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අද සිට කළුකොඩි

අද (02) සිට සියළුම විෂ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවල කළුකොඩි ඔසවා ඒකාබද්ධ විරෝධතාවක් දියත් කරන බව විෂ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති ඒකාබද්ධකමිටුව සදහන් කරයි. සාධාරන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් විෂ්වවිද්‍යාල අනධ්‍යන සේවකයන් පෙබරවාරි 28 වැනිදා සිට වැඩවර්ජනයක නිරත වී සිටින බවත් මේ නිසා උගතුන් බුද්ධිමතුන් බිහිකරන ආයතන වැසීගොස් තිබෙන බවත් අධ්‍යාපන අනධ්‍යන සේවක සංගමය සඳහන් කරයි. මේ … Continue reading විශ්වවිද්‍යාලවල හා උසස් අධ්‍යාපන ආයතනවල අද සිට කළුකොඩි